තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ලබන 28 දා රාජ්‍ය - පෞද්ගලික අංශයේ සේවකයෝ ලෙඩ වෙති

    ලබන 28 දා රාජ්‍ය – පෞද්ගලික අංශයේ සේවකයෝ ලෙඩ වෙති

    ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට ගෙදර යන ලෙස බල කරමින් රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ සේවකයින් මේ මස 28 වෙනි දින වැඩ වර්ජනයක නිරත වන බව වෘත්තීය සමිති සඳහන් කරයි.

    රාජ්‍ය පෞද්ගලික මෙන්ම අර්ධ රාජ්‍ය ආයතන නියෝජනය කරන වෘත්තීය සමිති 300කට අධික සංඛ්‍යාවකට අයත් සේවක සේවිකාවන් මෙම වර්ජනයට එක් වන බව ද වෘත්තීය සමිති වෙනුවෙන් රවි කුමුදේශ් මහතා සඳහන් කළේය.

    එදින රට පුරා සියලු සේවකයින් ලෙඩ නිවාඩු වාර්තා කර සේවයට නොපැමිණ වෘතීය සමිති ක්‍රියාමාර්ගයක් ගන්නා බවද ඔහු සඳහන් කළේය.

    සොනාල් සිල්වෙස්ටර්

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img