මුල් පිටුව උණුසුම් පුවත් ආණ්ඩුවට සහය දුන් මන්ත්‍රීවරු 3ක් ස්වාධීන වෙති

ආණ්ඩුවට සහය දුන් මන්ත්‍රීවරු 3ක් ස්වාධීන වෙති

0

ආණ්ඩුවට සහාය ලබාදුන් මන්ත්‍රීවරුන් තිදෙනෙකු අද සිට පාර්ලිමේන්තුවේ ස්වාධීන වන බවට දන්වා තිබේ.

ඒ ෆයිසාල් කාසිම්, එම් එස් එම් තවුෆික්, ඉෂාක් රහුමාන් යන මන්ත්‍රීවරුන් තිදෙනා ය.

ෆයිසාල් කාසිම් මහතා පාර්ලිමේන්තුවේ දී මේ බව අද ප්‍රකාශ කළේය.

මෙම මන්ත්‍රීවරුන් තිදෙනා සමගි ජන බලවේගය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පිවිසි අය වුවද පසුව ආණ්ඩුවට සහය දැක්වීය.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version