මුල් පිටුව උණුසුම් පුවත් තිරිඟු පිටි කිලෝවක් 40කින් ඉහළට

තිරිඟු පිටි කිලෝවක් 40කින් ඉහළට

0

ප්‍රීමා සමාගම තිරිඟු පිටි කිලෝ එකක මිල රුපියල් 40 කින් ඉහළ දමා ඇත.

එම සමාගම ඒ සම්බන්ධයෙන් අද සිය නියෝජිතයින්ට දන්වා තිබේ.

කුමාර ජයවර්ධන

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version