මුල් පිටුව උණුසුම් පුවත් අද ගෑස් නැවක් එයි

අද ගෑස් නැවක් එයි

0

අලුත් අවුරුදු දින කිහිපයේදී වසා දැමුණු කෙරවලපිටිය ගෑස් ගබඩා පර්යන්තය අද (18) යළි විවෘත කර ඇතැයි වාර්තා වේ.

එසේවුවද අද (18) ගෘහස්ථ ගෑස් සිලින්ඩර බෙදා හැරීමක් සිදු නොකරන බව ලිට්‍රෝ ගෑස් සමාගම දන්වා තිබුණි.

ගෑස් රැගත් යාත්‍රාවක් අද (18) දිවයිනට පැමිණෙන බව ලිට්‍රෝ සමාගම කීය.

හෙට (19) සිට එම ගෑස් තොගය දේශීය වෙළෙඳපොළට බෙදා හැරීමට කටයුතු කරන බව ද එම සමාගම පවසා තිබුණි.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version