බැසිල්ට කොවිඩ්

0

හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට කොවිඩ් වෛරසය ආසාදිතව ඇතැයි වාර්තා වේ.

කොළඹ පෞද්ගලික රෝහලක මේ වන විට ඔහු ප්‍රතිකාර ලබන බව සඳහන්ය.

කුමාර ජයවර්ධන

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version