උණුසුම් පුවත්දේශීය පුවත් ඖෂධ සහ ශල්‍ය උපකරණ හිඟ කතා බොරු – රජය කතෘ සොනාල් සිල්වෙස්ටර් - 4:24 PM - April 12, 2022 0 FacebookTwitterPinterestWhatsAppLinkedinReddItEmailමුද්‍රණය කරන්නTelegramViber රජයේ රෝහල්වල ඖෂධ සහ ශල්‍ය උපකරණ හිඟයක් නැතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. රජයේ රෝහල්වල ඖෂධ හා ශල්‍ය උපකරණවල බරපතළ හිඟයක් ඇති බවට සමාජ මාධ්‍යවල පළවන කරුණු අසත්‍ය බවට එම නිවේදනයේ සඳහන් වේ.