මුල් පිටුව දේශීය පුවත් දිය නාමින් සිටි දරුවා කිඹුලෙකු ඩැහැ ගනී

දිය නාමින් සිටි දරුවා කිඹුලෙකු ඩැහැ ගනී

0

ගල්කිරියාගම මානේරුව රඹවැවේ දියනාමින් සිටි 15 වියැති දරුවෙක් කිඹුලකු විසින් ඩැහැගෙන ගොස් ඇත .

තවත් දරුවන් තිදෙනකු සමඟ මෙම දරුවා දියනාමින් සිටියදී මෙසේ කිඹුලා විසින් ඩැහැගෙන ගොස් ඇතැයි ගල්කිරියාගම පොලිසිය සඳහන් කළේය .

මෙම දරුවා මා⁣නේරුව නෑගම්පාන ගම්මානයේ පදිංචිව සිටියෙකි.

මෙසේ දරුවාව කිඹුලකු විසින් ඩැහැගෙන ගොස් ඇත්තේ ඊයේ සවස් කාලයේදීය.

කුමාර ජයවර්ධන

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version