මුල් පිටුව දේශීය පුවත් උණුසුම් පුවත් අද(12) විදුලි කප්පාදුව පැය 4යි – කාලසටහන මෙන්න

අද(12) විදුලි කප්පාදුව පැය 4යි – කාලසටහන මෙන්න

0

සිංහල හින්දු අලුත් අවුරුදු නිවාඩුව යෙදී ඇති දිනවලදී රට පුරා විදුලි කප්පාදු කරන කාල සටහන පසුගියදා මහජන උපයෝගීතා කොමිසම විසින් නිකුත් කරනා ලදී.

 

ඒ අනුව ඊයේ(11) සිට ලබන 17 දා දක්වා දිවයින පුරා විදුලි කප්පාදු කාලසටහන පහතින් ඉදිරිපත් කර ඇත.

 

එහිදී අවුරුද්ද යෙදෙන 13, 14, 15 යන දිනවලදී විදුලි කප්පාදුවක් නොකෙරෙනු ඇත.

චමරු අමාසර

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version