Home දේශීය පුවත් උණුසුම් පුවත් අද(12) විදුලි කප්පාදුව පැය 4යි – කාලසටහන මෙන්න

අද(12) විදුලි කප්පාදුව පැය 4යි – කාලසටහන මෙන්න

0
අද(12) විදුලි කප්පාදුව පැය 4යි – කාලසටහන මෙන්න

සිංහල හින්දු අලුත් අවුරුදු නිවාඩුව යෙදී ඇති දිනවලදී රට පුරා විදුලි කප්පාදු කරන කාල සටහන පසුගියදා මහජන උපයෝගීතා කොමිසම විසින් නිකුත් කරනා ලදී.

 

ඒ අනුව ඊයේ(11) සිට ලබන 17 දා දක්වා දිවයින පුරා විදුලි කප්පාදු කාලසටහන පහතින් ඉදිරිපත් කර ඇත.

 

එහිදී අවුරුද්ද යෙදෙන 13, 14, 15 යන දිනවලදී විදුලි කප්පාදුවක් නොකෙරෙනු ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here