මුල් පිටුව උණුසුම් පුවත් අවුරුදු නිවාඩු සතියේ විදුලි කප්පාදු කාලසටහන මෙන්න..

අවුරුදු නිවාඩු සතියේ විදුලි කප්පාදු කාලසටහන මෙන්න..

0

සිංහල හින්දු අලුත් අවුරුදු නිවාඩුව යෙදී ඇති දිනවලදී රට පුරා විදුලි කප්පාදු කරන කාල සටහන මහජන උපයෝගීතා කොමිසම විසින් නිකුත් කර තිබේ.

ඒ අනුව හෙට(11) සිට ලබන 17 දා දක්වා දිවයින පුරා විදුලි කප්පාදු කාලසටහන පහතින් ඉදිරිපත් කර ඇත.

එහිදී අවුරුද්ද යෙදෙන 13, 14, 15 යන දිනවලදී විදුලි කප්පාදුවක් නොකරෙනු ඇත.

E-11-04-2022-to-15-04-2022-Power-Interruption-Schedule-full

Final-E-16-04-2022-to-17-04-2022-Power-Interruption-Schedule
සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version