මුල් පිටුව උණුසුම් පුවත් ඖෂධ වර්ග කිහිපයක මිල ඉහළට

ඖෂධ වර්ග කිහිපයක මිල ඉහළට

0

ඖෂධ මිල සියයට 20 කින් ඉහළ දැමීමට ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අවසරය හිමි වී තිබේ.

මීට පෙර මිල වැඩි කෙරුණු ඖෂධ හැර අනෙකුත් ඖෂධ සඳහා මෙම මිල වැඩි කිරීම අදාළ වන බව ඖෂධ නියාමන අධිකාරිය සඳහන් කළේය.

ගනේශ් වීදියබණ්ඩාර

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version