තවත්
    මුල් පිටුවදේශීය පුවත්උණුසුම් පුවත්නව කැබිනට්ටුව දිවුරුම් දීම හෙට!

    නව කැබිනට්ටුව දිවුරුම් දීම හෙට!

    පාර්ලිමේන්තුවේ නව කැබිනට් මණ්ඩලය හෙට (8) දිවුරුම් දීමට නියමිතව ඇතැයි රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග සඳහන් කරයි.

    පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂවලට ඇමතිකම් බාර ගැනීම සඳහා ජනාධිපතිවරයා කළ ආරාධනය ප්‍රතික්ෂේප වීම නිසා නව කැබිනට් මණ්ඩලය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන්ගෙන් සමන්විත වනු ඇතැයිද එම ආරංචි මාර්ග සඳහන් කරයි.

    ඒ අනුව නව කැබිනට් මණ්ඩලය හෙට පෙරවරුවේ කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලයේ දී දිවුරුම් දීමට නියමිත බව ද එම ආරංචි මාර්ග සඳහන් කරයි.

    සොනාල් සිල්වෙස්ටර්

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img