මුල් පිටුව COVID කිසිදු කොවිඩ් මරණයක් ඊයේ වාර්තා වී නෑ

කිසිදු කොවිඩ් මරණයක් ඊයේ වාර්තා වී නෑ

0

කොවිඩ් ආසාදිත කිසිදු රෝගියෙකු ඊයේ (04) මියගොස් නැති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා නිවේදනය කළේය.

කොරෝනා වසංගතය පැතිරයාමට පටන් ගත් දා සිට කිසිදු කොවිඩ් මරණයක් වාර්තා නොවූ ප්‍රථම දිනය ඊයේ වන බව ද සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

මෙතෙක් වාර්තා වූ කොරෝනා මරණ මුළු සංඛ්‍යාව 16485කි.

සොනාල් සිල්වෙස්ටර්

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version