මුල් පිටුව උණුසුම් පුවත් අලි සබ්රි මුදල් ඇමතිකමෙන් ඉල්ලා අස්වෙයි

අලි සබ්රි මුදල් ඇමතිකමෙන් ඉල්ලා අස්වෙයි

0

නව මුදල් අමාත්‍ය අලි සබ්රි මහතා එම ඇමති ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

ඒ පිළිබඳ ලිපිය ඔහු ජනාධිපතිවරයා වෙත යොමු කොට ඇතැයි සඳහන් ය.

එම ලිපියේ වැඩිදුරටත් දැක්වෙන්නේ සුදුස්සෙක් පත්කරන්නේ නම් තමා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ද ඉවත් වීමට අපේක්ෂා කරන බවයි.

අලි සබ්රි මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයේ කටයුතු කළේය.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version