මුල් පිටුව උණුසුම් පුවත් හදිසි පක්ෂ නායක රැස්වීමක් කැඳවයි

හදිසි පක්ෂ නායක රැස්වීමක් කැඳවයි

0

පාර්ලිමේන්තුවේ අද(05) දහවල් 2.00ට විශේෂ පක්ෂ නායක රැස්වීමක් කැඳවීමට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා තීරණය කර තිබේ.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version