මුල් පිටුව උණුසුම් පුවත් බොරු ප්‍රචාරයන්ට නොරැවටෙන ලෙස පොලීසියෙන් ඉල්ලීමක්

බොරු ප්‍රචාරයන්ට නොරැවටෙන ලෙස පොලීසියෙන් ඉල්ලීමක්

0

මිරිහානේ සිදුවීම සම්බන්දයෙන් අත්අඩංගුවට ගෙන රෝහල්ගත කර සිටි සැකකරුවෙක් මිය ගොස් ඇති බවට සමාජ මාධ්‍ය ජාලාවල අසත්‍ය තොරතුරක් ප්‍රචාරය වන බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය ඒ සම්බන්ධයෙන් නිකුත් කළ මාධ්‍ය නිවේදනය මෙසේය.

කුමාර ජයවර්ධන

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version