මුල් පිටුව උණුසුම් පුවත් රාජ්‍ය ඇමතිවරියක් ඉල්ලා අස්වෙයි

රාජ්‍ය ඇමතිවරියක් ඉල්ලා අස්වෙයි

0

ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග සහ කොවිඩ් රෝග පාලන රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය ඉල්ලා අස්වී තිබේ.

සිය ඉල්ලා අස්වීමේ ලිපිය ඇය විසින් ජනාධිපතිවරයා වෙත යොමු කර ඇත.

scan0118
සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version