මුල් පිටුව උණුසුම් පුවත් පාසල් නිවාඩුව කලින් දෙන්න

පාසල් නිවාඩුව කලින් දෙන්න

0

නියමිත දිනට පෙර පාසල් නිවාඩුව ලබාදෙන ලෙස මහජන උපයෝගීතා කොමිෂන් සභාව විසින් අධ්‍යාපන අමාත්‍යාංශයට නිර්දේශ කර තිබේ.

එම කොම්සමේ සභාපති ජනක රත්නායක මහතා සඳහන් කළේ පවතින ඉන්ධන හිඟය සහ විදුලි අර්බුදය හේතුවෙන් මෙම නිර්දේශ ඉදිරිපත් කළ බවයි.

ඒ අනුව ලබන සිකුරාදා (08) ලබාදීමට නියමිත අලුත් අවුරුදු පාසල් නිවාඩුව ලබන සඳුදා (04) සිට ක්‍රියාත්මක කරන ලෙස නිර්දේශ කර ඇත.

ගනේශ් වීදියබණ්ඩාර

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version