මුල් පිටුව උණුසුම් පුවත් අද පස්වරුවේ කෝච්චි වැඩකරන හැටි

අද පස්වරුවේ කෝච්චි වැඩකරන හැටි

0
train
file photo

අද(02) දිනට නියමිත දුම්රිය සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

නමුත් රාත්‍රී තැපැල් දුම්රිය ධාවනය නොවන බවද එම දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

නියමිත සේවා සඳුදා (04) පෙරවරු 6.00න් පසු නැවත ආරම්භ වේ.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version