මුල් පිටුව උණුසුම් පුවත් IOC වෙතින් ඉන්ධන තොගයක් අද විදුලිබල මණ්ඩල‍ේට

IOC වෙතින් ඉන්ධන තොගයක් අද විදුලිබල මණ්ඩල‍ේට

0

ලංකා අයිඕසී සමාගම විසින් විදුලි බල මණ්ඩලය වෙත අද ඉන්ධන මෙට්‍රික් ටොන් 6000ක් සපයා තිබේ.

මේ බව ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය පවසා තිබුණේ ශ්‍රී ලංකාව සමඟ එක්ව සිටගන්නා බව ද පවසමිනි.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version