මුල් පිටුව උණුසුම් පුවත් මිරිහානේ කළහකාරී විරෝධතාකරුවන් විසුරුවයි

මිරිහානේ කළහකාරී විරෝධතාකරුවන් විසුරුවයි

0

මිරිහාන පැඟිරිවත්ත ප්‍රදේශයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පදිංචිව සිටින නිවස ආශ්‍රිත පිවිසුම් මාර්ගය අවහිර කරමින් පැවති ජන විරෝධය කළහකාරී වීමත් සමඟ එය පාලනය කිරීම සඳහා ආරක්ෂක අංශ විසින් පියවර ගෙන තිබේ.

ජල ප්‍රහාරක හා කඳුළු ගෑස් විරෝධතාකරුවන් වෙත එල්ල කිරීමට පොලීසිය පියවර ගෙන ඇත.

කළහකාරී ලෙස හැසිරෙන විරෝධතාකරුවන් විසින් ආපසු ගල් ප්‍රහාර එල්ල කරනු දක්නට හැකිවිය.

මෙව් වනවිට පිරිස විසිර යමින් සිටී.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version