මුල් පිටුව උණුසුම් පුවත් දුම්රිය රියදුරන්ගේ වෘත්තීය ක්‍රියාමාර්ගය අත්හිටුවයි

දුම්රිය රියදුරන්ගේ වෘත්තීය ක්‍රියාමාර්ගය අත්හිටුවයි

0

ඊයේ(29) මධ්‍යම රාත්‍රියේ ආරම්භ කළ දුම්රිය වෘත්තීය ක්‍රියාමාර්ගය තාවකාලිකව අත්හිටුවා තිබේ.

මේ බව දුම්රිය එන්ජින් රියදුරන්ගේ සංගමය පවසයි.

විෂයභාර අමාත්‍යවරයා සමග කළ සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ගත් බව ඔවුන් කියාසිටී.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version