මුල් පිටුව උණුසුම් පුවත් හෙට පැය 10ක් විදුලිය කැපේ

හෙට පැය 10ක් විදුලිය කැපේ

0

හෙට (30) දිනයේදී සමස්තයක් වශයෙන් ගත් කළ දිවයිනේ සෑම ප්‍රදේශයක් සඳහා පැය 10කට ආසන්න විදුලි කප්පාදුවක් සිදුකිරිමට නියමිතය.

මහජන උපයෝගීතා කොමිසම විසින් අනුමත කරන ලද හෙට දිනයේ විදුලි කප්පාදු කාලසටහන පහත දැක්වේ.

E-30-03-2022-Power-Interruption-Schedule-full Exempted-Feeders-from-Load-Shedding-R8_2022-3 (5)
සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version