මුල් පිටුව උණුසුම් පුවත් ආනයනික රටඉඳි බද්ද අඩුවෙයි

ආනයනික රටඉඳි බද්ද අඩුවෙයි

0

ආනයනික රට ඉඳි කිලෝග්‍රෑමයකට රුපියල් 200ක විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද රුපියල් 199කින් අද (28) සිට ක්‍රියාත්මක වන පරිදි අඩු කෙරේ.

රාමසාන් සමයේ මුස්ලිම් ජනතාවට සහන සැලසීමේ පියවරක් ලෙස රජය මෙම පියවර ගෙන ඇත.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version