Home උණුසුම් පුවත් කොටසක් වෙන්කර තියාගන්න – ෂෙඩ්වලට උපදෙස්

කොටසක් වෙන්කර තියාගන්න – ෂෙඩ්වලට උපදෙස්

කොටසක් වෙන්කර තියාගන්න –  ෂෙඩ්වලට උපදෙස්

අත්‍යවශ්‍ය සේවාවල නිරතවන වාහන වෙනුවෙන් ඉන්ධන අතිරික්තයක් තබා ගන්නා ලෙස සියලු ඉන්ධන පිරවුම්හල් වෙත උපදෙස් දුන් බව බලශක්ති අමාත්‍යාංශය පවසයි.

අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා පැවසුවේ, අදාළ සේවාවල නිරත පිරිස් තම ඉන්ධන අවශ්‍යතා පෙර දැනුම්දීමකින් අනතුරුව සපුරා ගතයුතු බවයි.

ඒ සඳහා සිය ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හල් සමග සම්බන්ධවෙමින් සිදු කළ යුතු බව ද අමාත්‍යවරයා පෙන්වා දෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here