Home උණුසුම් පුවත් මෙරට පළමු ස්වභාවික වායු විදුලි බලාගාරයෙන් ලබන වසරේදී මෙගාවොට් 200ක්

මෙරට පළමු ස්වභාවික වායු විදුලි බලාගාරයෙන් ලබන වසරේදී මෙගාවොට් 200ක්

මෙරට පළමු ස්වභාවික වායු විදුලි බලාගාරයෙන් ලබන වසරේදී මෙගාවොට් 200ක්

ශ්‍රී ලංකාවේ ඉදිවන පළමු ස්වභාවික වායු බලාගාර ව්‍යාපෘතිය ලබන වසර වන විට මෙගාවොට් 200 ක ධාරිතාවයක් ජාතික විදුලිබල පද්ධතියට එක්කරන බව විදුලිබල අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය කීවාය.

මෙම බලාගාරය මේ වන විට කෙරවලපිටියේ ඉදිවන අතර එය සොබාදනවි ලෙස නම් කර තිබේ.

මෙගාවොට් 350 ක ධාරිතාවකින් යුත් සොබාදනවි ද්විත්ව චක්‍රිය විදුලිබලාගාරයෙන් පළමු අදියරේ දී මෙගාවොට් 200ක් ද දෙවන අදියරේදී මෙගා වොට් 150 ක් ආදී වශයෙන් ජාතික විදුලි බල පද්ධතියට එක් කිරීමට නියමිත බව ඇමතිවරිය කීවාය.

එම බලාගාරයේ ඉදිකිරීම් ශ්‍රී ලාංකික ඉන්ජිනේරුවන් ඉංජිනේරුවන් පිරිසක් විසින් සිදු කරනු ලැබීම විශේෂත්වයකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here