Home උණුසුම් පුවත් දිගටම වතුර දීමත් ෂුවර් නෑ

දිගටම වතුර දීමත් ෂුවර් නෑ

දිගටම වතුර දීමත් ෂුවර් නෑ

පවතින වියළි කාලගුණයත් සමඟ දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අඛණ්ඩ ජල සැපයුමක් සහතික කළ නොහැකි බව ජාතික ජලසම්පාදන හා ජලපවාහන මණ්ඩලය පවසයි.

ජලසම්පාදන මණ්ඩලය සඳහන් කරන්නේ
ප්‍රධාන වශයෙන් පානීය ජලය බෙදා හැරීමට මූලාශ්‍ර කරගනු ලබන කළු ගඟේ සහ කැලණි ගඟේ ජල මට්ටම ද අඩු ධාරිතාවක් පෙන්නුම්  කරන අතර සෙසු ජලාශවලද ජලය අඩුවී ඇති බවයි.

ඒ හේතුවෙන් අරපිරිමැස්මෙන් ජලය භාවිත කරන ලෙස එම මණ්ඩලය ජනතාවගෙන් ඉල්ලා සිටි.

එමෙන්ම විදුලිය විසන්ධිවීම නිසාවෙන් ද ජල සැපයුමට බාදා ඇතිවිය හැකි බව ජලසම්පාදන මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කරයි.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here