Home COVID අද (22) එන්නත් මධ්‍යස්ථාන 89ක් රට පුරා

අද (22) එන්නත් මධ්‍යස්ථාන 89ක් රට පුරා

0
අද (22) එන්නත් මධ්‍යස්ථාන 89ක් රට පුරා

අවුරුදු 20 ට වැඩි සියලු දෙනාට බූස්ටර් එන්නත ඇතුළුව කොවිඩ් මර්දන එන්නත් අද දිනයේ ද රට පුරා පිහිටි මධ්‍යස්ථාන 89 කදී ලබාදෙන බව ජනාධිපති කාර්‍යාලය නිවේදනය කරයි.

අද දිනයේදී එන්නත් ලබා දෙන සියලූම මධ්‍යස්ථාන ලැයිස්තුව පහත දැක්වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here