Home උණුසුම් පුවත් ජාත්‍යන්තර ඇමතුම් ගාස්තු ඉහළට

ජාත්‍යන්තර ඇමතුම් ගාස්තු ඉහළට

ජාත්‍යන්තර ඇමතුම් ගාස්තු ඉහළට

ඩොලරයට සාපේක්ෂව රුපියල සියයට 30 කින් පමණ අවප්‍රමාණය වීම හමුවේ දුරකතන සමාගම් ‍ජාත්‍යන්තර ඇමතුම් ගාස්තු ඉහළ දමා තිබෙන බව තාක්ෂණ අමාත්‍යංශය පවසයි.

අමාත්‍යාංශයේ ලේකම්, ජයන්ත ද සිල්වා මහතා සඳහන් කළේ දුරකතන සමාගම් මේ පිලිබඳව අමාත්‍යාංශය දැනුවත් කර ඇති බවයි.

‍කෙසේ වෙතත් දේශිය ඇමතුම් ගාස්තු හෝ අන්තර්ජාල ගාස්තු ඉහළ දැමීමට මෙතෙක් කිසිදු අනුමැතියක් ලබා දී නැතැයි, තාක්ෂණික අමාත්‍යාංශයේ ලේකම්වරයා සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here