Home උණුසුම් පුවත් දේශීය කිරිපිටි මිල වැඩි කරන්න අනුමැතිය දී නෑ – රජය

දේශීය කිරිපිටි මිල වැඩි කරන්න අනුමැතිය දී නෑ – රජය

දේශීය කිරිපිටි මිල වැඩි කරන්න අනුමැතිය දී නෑ – රජය

දේශිය කිරිපිටි මිල වැඩිකිරීමට මෙතෙක් කිසිදු අනුමැතියක් දී නැතැයි පශු සම්පත් රාජ්‍ය අමාත්‍ය ඩී.බී. හේරත් මහතා සඳහන් කරයි.

ඔහු සඳහන් කළේ වෙළෙඳපලේ පවතින ඉල්ලුමට අනුව දේශීය කිරිපිටි නිෂ්පාදන කිරීමේ අපහසුවක් තිබෙන බවයි.

කෙසේ වෙතත් දේශීය කිරිපිටි නිෂ්පාදනය ඉහළ දැමීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස අදාළ අංශවලට උපදෙස් දී ඇති බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here