තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්තාවකාලික රියදුරු බලපත්‍රයේ වලංගු කාලය දිගුවෙයි

    තාවකාලික රියදුරු බලපත්‍රයේ වලංගු කාලය දිගුවෙයි

    වලංගු කාලය වසරක් දක්වා දිගු කරමින් තාවකාලික රියැදුරු බලපත්‍රයක් නිකුත් කිරීමට තීරණය කර ඇතැයි ප්‍රවාහන අමාත්‍ය දිළුම් අමුණුගම මහතා පවසයි.

    ඔහු සඳහන් කරන්නේ රියැදුරු බලපත්‍ර මුද්‍රණ කාඩ්පත්වල පවතින හිඟය හේතුවෙන් මෙම තීරණය ගත් බවයි.

    රියැදුරු බලපත්‍ර මුද්‍රණ කාඩ්පත් මෙරටට ගෙන්වා ගැනීමට කටයුතු කරමින් ඇති බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

    ගනේශ් වීදියබණ්ඩාර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img