Home උණුසුම් පුවත් පාසල්වල පෝෂණ ආහාරවේලට දෙන මුදල වෙනස් කරන්න යයි

පාසල්වල පෝෂණ ආහාරවේලට දෙන මුදල වෙනස් කරන්න යයි

පාසල්වල පෝෂණ ආහාරවේලට දෙන මුදල වෙනස් කරන්න යයි

මේ වනවිට පාසල් සඳහා ලබාදෙන පෝෂණ ආහාර වේල හෝ ඒ සඳහා ලබාදෙන මුදල වෙනස් කිරීමට අවධානය යොමුව ඇතැයි අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍යංශය පවසයි.

රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා සදහන් කලේ භාණ්ඩ මිල ඉහළ යෑම හේතුවෙන් පෝෂණ ආහාරවේල සදහා දැනට ලබාදෙන ඇස්තමේන්තුගත මුදල වැඩි කිරීමට සිදුවනු ඇති බවයි.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යංශය සමඟ වැඩිදුරටත් සාකච්ඡා කරන බවද රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here