Home උණුසුම් පුවත් රුසියා – යුක්‍රේන නායකයින් අතර හමුවක්

රුසියා – යුක්‍රේන නායකයින් අතර හමුවක්

0
රුසියා – යුක්‍රේන නායකයින් අතර හමුවක්

රුසියානු ජනාධිපති ව්ලැදිමිර් පුටින් සහ යුක්‍රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි අතර හමුවක් ඉදිරි සතියේදී පැවැත්වීමට නියමිත බවට වාර්තා වේ.

යුක්‍රේන ජනාධිපති උපදේශක මිහායිල් පදල්යාක් විසින් මෙම හමුව සම්බන්ධයෙන් අද ඉඟි පළ කර ඇතැයි රුසියානු මාධ්‍ය සඳහන් කරයි.

කෙසේවෙතත් රුසියානු හමුදා විසින් දිගින් දිගටම යුක්‍රේන අගනුවර වූ කීව් වෙත ප්‍රහාර එල්ල කරමින් සිටින බවද බටහිර මාධ්‍ය සඳහන් කරයි.

මෙම ප්‍රහාර වලින් සිවිල් වැසියන්ද මරණයට පත්ව ඇති බවද එම මාධ්‍ය වාර්තා කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here