Home උණුසුම් පුවත් හාල් කිලෝවත් 200ට නගින ලකුණු

හාල් කිලෝවත් 200ට නගින ලකුණු

හාල් කිලෝවත් 200ට නගින ලකුණු

සහල් සඳහා පාලන මිලක් පැනවීමට රජය කඩිනමින් කටයුතු නොකළහොත් ඉදිරි සති කිහිපය තුල සහල් කිලෝවක මිල රුපියල් 200 දක්වා ඉහළයෑමේ අවධානමක් මතුව තිබෙන බව සුලු හා මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියන්ගේ සංගමය පවසයි.

එම සංගමය පවසන්නේ මහා පරිමාණ වී මෝල් හිමියන්ට හා සහල් නිෂ්පාදකයන්ට වාසි සහගත ලෙස රජය කටයුතු කිරීම හේතුවෙන් මෙම තත්ත්වය උද්ගතව ඇති බවයි.

මේ අතර සහල් ඇසුරුම් උර යක මිල රුපියල් 35න් ඉහළ දැමීමට සහල් උර නිෂ්පාදකයන් තීරණය කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here