Home උණුසුම් පුවත් ජපානයට භූකම්පනයක්

ජපානයට භූකම්පනයක්

ජපානයට භූකම්පනයක්


ජපානයේ උතුරු දෙසින් ප්‍රබල භූමිකම්පනයක් වාර්තා වන බව ඇසෝසියේටඩ් පුවත් සේවය වාර්ත කරයි.
ඒ අනුව මේවන විට සුනාමි අනතුරු ඇඟවීමක්ද නිකුත් කර ඇති බවටද වාර්තාවේ.
අදාල භූකම්පනය රිච්ටර් මාපකයේ 7.3 ප්‍රබලත්වයකින් යුක්ත බවටද ප්‍රංශ පුවත්සේවය වාර්තා කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here