Home දේශීය පුවත් උණුසුම් පුවත් බැරල්වලට ඉන්ධන නිකුත් කිරීම තහනම්

බැරල්වලට ඉන්ධන නිකුත් කිරීම තහනම්

බැරල්වලට ඉන්ධන නිකුත් කිරීම තහනම්

බැරල්වලට සහ බූලිවලට ඩීසල් නිකුත් කිරීම නතර කරන ලෙස ඉන්ධන පිරවුම්හල් වෙත දැනුම්දී තිබෙනවා.

ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ ප්‍රාදේශීය පරිපාලක මහේෂ් අලවත්ත සදහන් කරන්නේ එම නීතියට පටහැනිව ක්‍රියා කරන බෙදුම්කරුවන් සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගැනීමට ශ්‍රී ලංකා පොලීසිය දැනුවත් කර ඇති බවයි.

එමෙන්ම එලෙස ඉන්ධන බෙදාහරින පුද්ගලයින්ට විරුද්ධව ඛණිජ තෙල් සංස්ථාව මගින් ද විනයානුකූල ක්‍රියාමාර්ග ගන්නා බව ද ඔහු පැවසුවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here