මුල් පිටුව උණුසුම් පුවත් අත්අඩංගුවේ සිටි ඉන්දීය ධීවරයින් පිරිසක් නිදහස්

අත්අඩංගුවේ සිටි ඉන්දීය ධීවරයින් පිරිසක් නිදහස්

0

අත්අඩංගුවේ සිටි ඉන්දීය ධීවරයින් 08 දෙනෙකු කිලිනොච්චිය අධිකරණය විසින් අද නිදහස් කර ඇත.

අධිකරණයේදී ඔවුන්ගේ නඩු නියෝජනය කරමින් ඔවුන්ට නීතිමය සහාය ලබා දී ඔවුන් ඉක්මනින් නිදහස් කිරීමට පහසුකම් සැලසූ බව යාපනයේ ඉන්දීය කොන්සල් ජෙනරාල් කාර්යාලය පවසයි.

2022 පෙබරවාරි 26 වන දින මොවුන් මෙරට ආරක්ෂක අංශ අත්අඩංගුවට ගෙන ඇත.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version