Home උණුසුම් පුවත් යුක්‍රේන ගැටුම්වලට මැදිවූ මාධ්‍යවේදියකු මරණයට

යුක්‍රේන ගැටුම්වලට මැදිවූ මාධ්‍යවේදියකු මරණයට

0
යුක්‍රේන ගැටුම්වලට මැදිවූ මාධ්‍යවේදියකු මරණයට

රුසියා යුක්‍රේන ගැටුම් වාර්තා කරමින් සිටි ඇමරිකානු මාධ්‍යවේදියකු මරණයට පත්ව ඇත.

බ්‍රෙන්ට් රෙනොව් නැමති අදාල මාධ්‍යවේදියා යුක්‍රේනයේ ඉර්පින් ප්‍රදේශයේ ගැටුම් සහ සරණාගතයින් පිළිබඳ තොරතුරු වාර්තකරණයේ යෙදී සිටියදී මෙලෙස මරණයට පත්ව තිබේ.

ඔහු මරණයට පත්වන විට නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පතේ මාධ්‍යවේදී හැඳුනුම්පතක් පැලඳසිට ඇත.

කෙසේවෙතත් අදාල පුවත්පත ප්‍රකාශ කර ඇත්තේ මරණයට පත් මාධ්‍යවේදියා තම ආයතනයේ මේවන විට සේවය නොකරන බවත් ඔහු කවර මාධ්‍ය ආයතනයක් වෙනුවෙන් වාර්තාකරණයේ යෙදී සිටියේද යන්න තහවුරු කළ නොහැකි බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here