පාසල් ළමුන් ප්‍රවාහනය කිරීම සඳහා අද (7)සිට සිසුසැරිය බස්රථ 1,400ක් පමණ යොදවා ඇතැයි ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසනවා.
එහි අධ්‍යක්ෂ ජනරාල් නිලාන් මිරැන්ඩා මහතා සඳහන් කර සිටියේ ඒ අතර ලංගම බස්රථ 700ක් පමණ වන බවය.
මේ හේතුවෙන් පාසල් ළමුන් ප්‍රවාහනයට කිසිදු බාධාවක් ඇති නොවන බවද ඔහු සඳහන් කළා.