තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ප්‍රයිවට් බස්වලට අද සිට තෙල් දෙන හැටි

    ප්‍රයිවට් බස්වලට අද සිට තෙල් දෙන හැටි

    ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ ඩිපෝ හරහා අද (05) සිට පෞද්ගලික හා සංචාරක බස් රථ සඳහා ඉන්ධන ලබාදීමට පියවර ගෙන ඇතැයි ප්‍රවාහන අමාත්‍ය දිලුම අමුණුගම මහතා පවසයි.

    ඒ අනුව ලංගම ඩිපෝ 45 දී පෞද්ගලික හා සංචාරක බස්රථ සඳහා ඉන්ධන ලබාදෙන බව අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කළේය.

    ගනේශ් වීදියබණ්ඩාර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img