Home උණුසුම් පුවත් ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම්වලින් මන්ත්‍රී දොලවත්ත විසිවෙයි

ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම්වලින් මන්ත්‍රී දොලවත්ත විසිවෙයි

ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම්වලින් මන්ත්‍රී දොලවත්ත විසිවෙයි

ආණ්ඩුවට සහය දක්වන දේශපාලන පක්ෂ 11 ක් ඊයේ (2) පැවැත්වූ මුළු රටම හරිමඟට ජාතික ප්‍රකාශනය එළිදැක්වීමේ අවස්ථාවට සහභාගී වූ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ප්‍රේමනාත් දොලවත්ත මහතා ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම්වලට නොකැඳවීමට එම කණ්ඩායම තීරණය කර ඇතැයි වාර්තා වේ.

පසුපෙළ කණ්ඩායමේ අනුදැනුමකින් තොරව ඔහු මෙවැනි රැස්වීමට සහභාගීවීම හේතුවෙන් ඔහු මින් ඉදිරියට ,කණ්ඩායමේ රැස්වීම්වලට නොකැඳවීමට ආණ්ඩු පක්ෂයේ පසුපෙළ මන්ත්‍රී කණ්ඩායම තීරණය කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here