බෙලරුසයටත් සම්බාධක

0

බෙලරුසයට එරෙහිව නව සම්බාධක පැනවීමට යුරෝපා සංගමය තීරණය කර තිබේ.

යුක්‍රේන අර්බුදයේදී  රුසියාවට සහය පළකිරීම හේතුවෙන් මෙම සම්බාධක පැනවීම සිදුකළ බවද යුරෝපා සංගමය සඳහන් කර ඇත.

මෙම සම්බාධක හේතුවෙන් බෙලරුසය යුරෝපා වෙළෙද පොළට නිකුත් කරන නිෂ්පාදන වලට බාදා එල්ල වනු ඇත.

බෙලරුසය විසින් යුරෝපා වෙළෙඳපොළට පොහොර සැපයීම කරණු ලබයි. කෙසේවෙතත් බෙලරුසය බොරතෙල් නිෂ්පාදනය කරනු ලබන රුසියාවට ඉතාම සමීප රාජ්‍යකි.

මලිත් ශ්‍රීනෙත්

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version