Home දේශීය පුවත් උණුසුම් පුවත් බඩු හංගන මුදලාලිලා සොයයි

බඩු හංගන මුදලාලිලා සොයයි

0
බඩු හංගන මුදලාලිලා සොයයි

අත්‍යාවශ්‍ය භාණ්ඩ වර්ග සඟවා තබාගෙන සිටින වෙළඳුන් සොයා දීප ව්‍යාප්ත වැටලීම් ආරම්භ කර තිබෙන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසනවා.

එහි සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් ශාන්ත දිසානායක මහතා සඳහන් කරන්නේ ඇතැම් වෙළඳුන් අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග සඟවාගෙන සිටින බවට තමන්ට පැමිණිලි ලැබී ඇති බවයි.

මේ මොහොතේ අත්‍යාවශ්‍ය වෙළෙඳ භාණ්ඩ සඟවාගෙන සිටින වෙළඳුන් ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බවයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here