Home උණුසුම් පුවත් “රුසියාව එක්ක අපේ හමුදා එවන්නේ නෑ” – යුක්‍රේනයට බ්‍රිතාන්‍යයෙන් සහතිකයක්

“රුසියාව එක්ක අපේ හමුදා එවන්නේ නෑ” – යුක්‍රේනයට බ්‍රිතාන්‍යයෙන් සහතිකයක්

0
“රුසියාව එක්ක අපේ හමුදා එවන්නේ නෑ” – යුක්‍රේනයට බ්‍රිතාන්‍යයෙන් සහතිකයක්

රුසියානු හමුදා සමඟ සටන් කිරීමට සිය හමුදාවන් නොයවන බවට බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බෝරිස් ජොන්සන් පවසයි.

ඒ අනුව නේටෝ සාමාජිකයන්ගේ දේශ සීමා ආරක්ෂා කිරීමට පමණක් හමුදාවන් යොදවන බවද ජොන්සන් ප්‍රකාශ කරයි.

“මම ඉතාම පැහැදිලිව කිවයුතුයි, අපේ හමුදාවන් යුක්‍රේනයේ සටන් වලට යැවීමක් කරන්නෙ නෑ. අපි මේ කරන්නෙ නේටෝ සාමාජිකයන්ගේ ආරක්ෂාව තර කිරීමක් පමණයි” යනුවෙන්ද ජොන්සන් ප්‍රකාශ කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here