Home උණුසුම් පුවත් මැදපෙරදිගින් ඩොලර් මිලියන 2000ක් ඉල්ලන්න යයි

මැදපෙරදිගින් ඩොලර් මිලියන 2000ක් ඉල්ලන්න යයි

මැදපෙරදිගින් ඩොලර් මිලියන 2000ක් ඉල්ලන්න යයි

කඩිනමින් ඩොලර් මිලියන 2000 ක මූල්‍ය පහසුකම් මෙරටට ලබා ගැනීමට මැදපෙරදිග රටවල් සමඟ සාකච්ඡා ආරම්භ කර ඇති බව සමෘද්ධි, ගෘහ ආර්ථික, ක්ෂුද්‍ර මූල්‍ය, ස්වයං රැකියා රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි.

එමෙන්ම ලෝක බැංකුව, ජාත්‍යන්ත මූල්‍ය අරමුදල ඇතුළු මූල්‍ය ආයතන සමගද, පවතින විනිමය අර්බුදය විසඳා ගැනීමට සාකච්ඡා කරමින් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here