මුල් පිටුව උණුසුම් පුවත් සිංගප්පූරුවේ දී බර ඉසිලීමෙන් ශ්‍රී ලංකාවට තවත් රන් පදක්කම් 2ක්

සිංගප්පූරුවේ දී බර ඉසිලීමෙන් ශ්‍රී ලංකාවට තවත් රන් පදක්කම් 2ක්

0

සිංගප්පූරු බර ඉසිලීමේ ජාත්‍යන්තර ශූරතාවලියේ කිලෝග්‍රෑම් 73 බර පන්තියේ රන් පදක්කම ශ්‍රී ලංකාවේ ඉන්දික දිසානායක හිමි කරගෙන තිබේ.

සිංගප්පූරුවේදී ඊයේ ආරම්භ වූ සිංගප්පූරු ජාත්‍යන්තර බර ඉසිලීමේ ශූරතාවලියේදී කිලෝග්‍රෑම් 49 කාන්තා අංශයෙන් රන් පදක්කමක් දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ බර ඉසිලීමේ ක්‍රීඩිකා ශ්‍රීමාලි සමරකෝන් සමත් වූවාය.

ඒ අනුව එම තරගාවලියේ දී ශ්‍රී ලංකාවට මේ වන විට රන් පදක්කම් තුනක් හිමි වී තිබේ.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version