මුල් පිටුව උණුසුම් පුවත් සිංගප්පූරු ජාත්‍යන්තර බර ඉසිලීමෙන් ලංකාවට රන් පදක්කමක්

සිංගප්පූරු ජාත්‍යන්තර බර ඉසිලීමෙන් ලංකාවට රන් පදක්කමක්

0

සිංගප්පූරු ජාත්‍යන්තර බර ඉසිලීමේ තරඟාවලියේදී ශ්‍රී ලංකාවට රන් පදක්කමක් හිමිවෙයි.

ඒ එම ශූරතාවලියේ කිලෝග්‍රෑම් 67 බර පන්තියේ රන් පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ චතුරංග ලක්මාල් සමත් වීමෙනි.

සිංගප්පූරු බර ඉසිලීමේ ජාත්‍යන්තර 2022 ශූරතාවලිය සිංගප්පූරුවේ Toa Payoh ක්‍රීඩා ශාලාවේදී පැවැත්විණි.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version