තවත්
    මුල් පිටුවදේශීය පුවත්යුක්‍රේන රජය ජනතාවගෙන් පෙට්‍රල් බෝම්බ හදන්නැයි ඉල්ලයි

    යුක්‍රේන රජය ජනතාවගෙන් පෙට්‍රල් බෝම්බ හදන්නැයි ඉල්ලයි

    යුක්‍රේනය ආරක්ෂක අමාත්‍යාංශය විසින් එරට කීව් දිස්ත්‍රික්කයේ වෙසෙන ජනතාවගෙන් පෙට්‍රල් බෝම්බ නිෂ්පාදන කරන ලෙස ඉල්ලීමක් කර ඇත.

    මේවන විට කීව් දිස්ත්‍රික්කයට ඇතුළු වී සිටින රුසියානු හමුදා සමඟ සටන් කිරීමට මෙම පෙට්‍රල් බෝම්බ යොදාගන්නා ලෙසද යුක්‍රේනය රජය ජනතාවගෙන් ඉල්ලා සිටියී.

    යුක්‍රේනය රජය මෙම ඉල්ලීම සිය නිල සමාජ ජාල ඔස්සෙ සිදුකර තිබේ.

    මීට අමතරව ඩ්‍රෝන යානා සතු පුද්ගලයන්ට ඒවා සමඟ රුසියානු එරෙහි සටනට එක් වෙන ලෙසද ඉල්ලා සිට ඇත.

    චමරු අමාසර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img