තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්හරිහැටි දීමනා නොගෙවූ හාම්පුතාලට නඩු 15000ක්

    හරිහැටි දීමනා නොගෙවූ හාම්පුතාලට නඩු 15000ක්

    සේවක අර්ථ සාධක අරමුදල ඇතුළු ව්‍යවස්ථාපිත දිමනා නොගෙවූ සේවා යෝජකයින්ට එරෙහිව නඩු 15,000ක් පමණ පැවරීමට පියවර ගෙන ඇති බව
    කම්කරු කොමසාරිස් ජෙනරාල් ප්‍රභාත් චන්ද්‍රකිර්ති මහතා පැවසීය.

    ඔහු වැඩිදුරටත් සදහන් කලේ අධිකරණ කටයුතුවල පවතින ප්‍රමාදය හේතුවෙන් නීතිමය කටයුතු සිදුකර ගැනීමේ ප්‍රමාදයක් පවතින බවයි.

    එබැවින් කම්කරු උසාවි සඳහා අධිකරණ බලය ලබා ගැනීමේ අරමුණින් නව පනත් කෙටුම්පතක් සකස් කරමින් ඇති බවද කම්කරු කොමසාරිස්වරයා වැඩිදුරටත් පැවසීය.

    ගනේශ් වීදියබණ්ඩාර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img