තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්මල් වඩම් ගිනිගණන්

    මල් වඩම් ගිනිගණන්

    මේ වනවිට මෙරට විසිතුරු මල් වගාව අකර්මණ්‍ය වීමේ හේතුවෙන් අවංමගල්‍ය අවස්ථාව සඳහා භාවිත කරන  මල්වඩමම් ඇතුලු මල් ආශ්‍රිත නිමැවුම්වල මිල ඉහළ ගොස් ඇති බව මල්ශාලා හිමිකරුවෝ පවසති.

    මේ අනුව ඔවුන් කියා සිටියේ ස්වභාවික මල්වඩමක අවම මිල මේ වන විට රුපියල් 10,000 ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි.

    පොහොර නොමැතිකම හේතුවෙන් බොහෝ මල් වගා විනාශ වීම නිසා ස්වභාවික මල්වල මිල ගණන් ඉහළ යාම පමණක් නොව අවශ්‍ය තරම් මල් තොග රැස් කරගැනීමට නොහැකි වීම හේතුවෙන් තමන් දුෂ්කරතාවට පත්ව තිබෙන බව ඔවුහු වැඩිදුරටත් සඳහන් කරති.

    ගනේශ් වීදියබණ්ඩාර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img